ගම්මන්පිලගේ 125 ලැයිස්තුවේ සිටි ගොඩහේවා කැබිනට් ප්‍රකාශක ධූරයට..!

April 25, 2022 at 10:27 pm | by emanisa.lk

අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර ඇත.

අමාත්‍යවරුන් වන කංචන විජේසේකර සහ වෛද්‍ය රමේෂ් පතිරණ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කර ඇත.

කෙසේ වුව ද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂ මන්ත්‍රීරුන් 120 අතර නාලක ගොඩහේවා ද ඇතිි බවට වාර්තා පළ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *