ගම්මන්පිලගෙන් රුවන්මැලි සෑයට ලනු පැදුරු පූජාවක්….!

September 5, 2021 at 8:18 am | by emanisa.lk

අමාත්‍ය උදය ගම්මන්පිල රුවන්මැලි සෑ මළුවෙහි ලනු පැදුරු ඇතිරීමේ පුණ්‍ය කර්මයක් සිදුකර තිබේ.

සලපතල මළුව දහවල් කාලයෙහි හිරු රෂ්මියෙන් රත්වන අතර ඇවිදීම අපහසු කරයි.

ජනතාවගේ පහසුව පිණිස මෙම පූජාව සිදුකළ බව ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *