කොළඹ මහ නගර සභාවෙන් කොවිඩ් අරමුදලට ලක්ෂ 12ක්!

June 2, 2020 at 7:42 am | by emanisa.lk

කොළඹ මහ නගර සභා සේවක පිරිස එකතු වී කොවිඩ් අරමුදලට රු. ලක්ෂ 12ක් පරිත්‍යාග කර තිබේ.

එම මුදල පසුගියදා කොළඹ පුරපති රෝසි සේනානායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන්නාය.

කොළඹ මහ නගර සභාවේ බලය එජාපය හෙබවීම ද රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළට රෝසි සේනානායක සහයෝගය දැක්වීම ද විශේෂත්වයකි.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස