කොළඹ එන්නත් රෝසි මැඩම්ගේ ලැයිස්තුවට විතරයි….! ලැයිස්තුවේ නම නැත්නම් එනන්ත් නෑ…!

February 23, 2021 at 10:31 am | by emanisa.lk

කොළඹ මහජන පුස්තකාල කොවීඩ් එන්නත් මධ්‍යස්ථානයේ එන්නත ලබා රෝසි මැඩම්ගේ ලැයිස්තුවට පමණක් යැයි සමාජ මාධ්‍ය වාර්තා පළ වෙයි.

රෝසි මැඩම් යනුවෙන් හැඳින්වෙන්නේ කොළඹ පුරපතිනී රෝසී සේනානායක ය.

එන්නත ලබා ගැනීම සඳහා එහි ගිය ජනතාවට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුව ද රෝසි සේනානායකගේ ලේකම්වරයා අනතුරුව අදාළ ස්ථානයට පැමිණ කිසිදු බලපෑමට යටත් නොවී රජයේ රෙගුලාසි අනුව එන්නත ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි සඳහන් ය.

සෞඛ්‍ය නිලධාරීන්ට බලපෑම් එල්ල වන බව රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අනාවරණය කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *