කොවිඩ් වසංගතය ආණ්ඩුවට වසන්තයක් වෙලා….!

September 22, 2021 at 3:00 pm | by emanisa.lk

සමහර රටවලට කොවිඩ් වසංගතයෙන් ගැලවීමේ උවමනාව තිබුණ ද අපේ රටේ පාලකයින්ට කොවිඩ් වසංගතය, වසන්තයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ආණ්ඩුවේ ආදායම් මාර්ගය ද රැකවරණය ද කොවිඩ් වසංගතය බව සමගි ජන බලවේග මන්ත්‍රීරවරයා අවධාරණය කරයි.

එය ආණ්ඩුවේ ගජමිතුරන්ගේ එක ම ආරක්ෂාව බව ද චමින්ද විජේසිරි සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *