කොවිඩ් පාංශුකූලයට වැඩි බද්දෙගම සමිත හිමිටත් කොවිඩ්….! ප්‍රතිකාර සඳහා කරාපිටිය දැඩි සත්කාරයට…!

May 8, 2021 at 10:52 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

උන්වහන්සේ බරපතළ නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බවත් මේ වන විට දැඩි සත්කාර වාට්ටුවකට ඇතුළත් කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා රෝගය වැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමි කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

පසුගිය සමයේ දිගින් දිගට ම කොරෝනා රෝය වැළඳුණු අයගේ පවුල්වලට උන්වහන්සේ උපකාර කරමින් සිටි බවත් පැවැසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *