කොවිඩ් නිසා ආසියාවේ මිලියන 80ක් අන්ත දුගීභාවයට වැටෙයි….!

August 25, 2021 at 10:08 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම නිසා 2020 වසරේ දී ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන 75-80ක ප්‍රමාණයක් අන්ත දූගීභාවයට පත්ව ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

මේ නිසා කලාපයේ රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගත නොහැකි වනු ඇතැයි ද බැංකුව පෙන්වා දෙයි.

දිනකට ඇ.ඩො.1.90කට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයින් අන්ත දුගීභාවයෙන් පෙළෙන කාණ්ඩයට අයත් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *