කොවිඩ් එන්නත්වල HIV අඩංගු කතා බොරු…!

July 11, 2021 at 9:58 am | by emanisa.lk

ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

ඔහු සඳහන් කළේ මෙය එන්නතකට සම්බන්ධ නොවන සිද්ධියක් බවයි.

කොවිඩ් එන්නත්වල ඒඩ්ස් සංඝටක අඩංගු බවට පුවතක් ඊයේ ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *