කොවිඩ් ආසාදිත ප්‍රබලයෙකුට අසාධ්‍ය වෙයි…! වහා ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට….!

August 24, 2021 at 9:03 am | by emanisa.lk

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

වෛරසය ආසාදන වී මහනුවර පිහිටි තම නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් මත හෙතෙම තෙල්දෙණිය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සිට කොතලාවල විශ්වවිද්‍යාල රෝහලට මාරු කර තිබේ.

එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කොමසිරිස්වරයාට ඔක්සිජන් ලබා දෙමින් ඇත. ඔහුගේ තත්ත්වය මේ වන විට තරමක් යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *