කොවිඩ් අවදානම හමුවේ සියලු පාසල් වසා දැමේ….!

April 27, 2021 at 1:43 pm | by emanisa.lk

පවතින කොවිඩ් අවදානම් තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් මස 30 වෙනිදා දක්වා වසා තැබීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි දින තුනෙහි සියලු පාසල් වසා තැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *