කොරෝනා හොඳ වෙනකල් චීනුන්ට එන්න දෙන්න එපා!- එජාපය

January 28, 2020 at 9:36 am | by emanisa.lk

කොරෝනා වෛරසය මර්දනය කරන තුරු චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීම තහනම් කරන්නැයි එජාපය ඉල්ලයි.

ලංකාව චීන කොලනියක් වී ඇති බවත් රට පුරා වැඩබිම්වල චීන ජාතිකයන් දහස් ගණනක් සේවය කරන බවත් පවසන එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල් චීන නව අවුරුදු උදාව සමරන්නට ගිය චීන ජාතිකයන්ට නැවත ලංකාවට පැමිණීමට ඉඩ නොදිය යුතු බව ද සඳහන් කරයි.

මේ අතර ලංකාවෙි චීන වැඩබිම් පරික්ෂා කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශ අවධානය යොමුව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස