කොරෝනා මරුවා සමග හැපෙන රණවිරුවන්ගේ රට කැළඹූ ඡායාරූප පෙළ!

March 18, 2020 at 10:06 am | by emanisa.lk

මේ දිනවල හමුදා සෙබළු අව්ව, වැස්ස දිවා රෑ නොතකා රටේ ජනතාව කොරෝනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන තැනීමේ නිරත වෙති.

එදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මෙන්ම අද කොරෝනා මැඩලීමට ද ඔවුන් දක්වන මහාාාදායකත්වය මිල කළ නොහැකිය.

එම සෙබළ කණ්මඩායම් මහ  රෑ වන තුරු වෙහෙස මහන්සි වී තෙහෙට්ටුව මදක් නිවා ගන්නා අයුරු දැක්වෙන සංවේදී ඡායාරූප රැසක් අප වෙත ලැබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස