කොරෝනා වැළඳුණු තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මැදපෙරදිගින්!

March 10, 2020 at 9:43 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් හමුව ඇති බව විදේශ මාධ්‍ය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා කර ඇත.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා වැළඳී ඇති බව මෙට පෙර වාර්තා විය.

කෙසේ වුවද තවමත් ලංකාවේ දී කිසිවකුට කොරෝනා වෛරසය වැළඳී නොමැති අතර බ්‍රිතාන්‍ය සංචාරක ඒජන්සියක් පවසා තිබුණේ එම ආසාදනයෙන් ගැලවීමට ලංකාව වැනි සෙල්සියක් අංශක 31ට වැඩි උෂ්ණත්වයක් ඇති රටවල් සුදුසු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස