කොරෝනා රෝ දුක් නිමවෙන්නැයි ගුවනින් පිරිත් පැන් ඉසියි!

March 28, 2020 at 4:02 pm | by emanisa.lk

ශ්‍රී දළදා මාලිගාවේ රතන සූත්‍රය ඇතුළු පිරිත් සූත්‍ර දේශනා කළ සකසා ගත් පිරිත් පැන් ගුවනින් ශ්‍රි ලංකා භුමියට විසිරීමට කටයුතු කරනු ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ දිනයේ මේ වැඩසටහන යටතේ කොළඹ ප්‍රදේශවලට පිරිත් පැන් ඉසීම සිදුවිය.

මේ සුවිශේෂි පිංකම සිදු කරනු ලබන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙනි.

“පිරිත් පැන් බලයෙන් අපේ රටේ පැතිරී තිබෙන කොරෝනා වසංගතය රටෙන් ඉවත් වේවා!” යන උතුම් ප්‍රාර්ථනයක් අරමුණු කරගෙන මෙම පිරිපත් ඉසීම සිදු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස