කොරෝනා රෝගීන් සමාජගත වෙලා! සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න! – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර-

April 26, 2020 at 7:50 am | by emanisa.lk

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් විෂබීජ ශරීරගත වූ පුද්ගලයින් සමාජගතව සිටින බවට වර්තමානය වන විට සැක පල කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

එම නිසා සෑම අවස්ථාවකදීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම වඩාත් වැදගත් බව ඔහු පෙන්වාදෙයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස