කොරෝනා මැඩලන්න බුද්ධි අංශ යොදාගත් එකම රට ලංකාවයි! – ආරක්ෂක ලේකම්

April 12, 2020 at 12:44 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙි සියලුම කොරෝනා රෝගීන් පිළිබඳ විස්තර මේ වන විට මොබයිල් ඇප් එකකට ගොනුුුකර ඇති බවත් එහි රතු තරුවක් යනු එක කොරෝනා රෝගියකු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

එම තරුවක් මත ඇඟිලි තුඩ තැබූ විට රෝගියාගේ සියලු විස්තර දැනගත හැකි බවත් ඒ සියලු තොරතුරු දිනපතා යාවත්කාලීන ගතකරන බවත් මෙතෙම පෙන්වා දෙයි.

රටේ බුද්ධි අංශ නිදි නැතිව කොරෝනා මර්දන සටනට එක්ව සිටින බවත් තමා දන්නා තරමට ඒ සඳහා බුද්ධි අංශ යොදාගත් එකම රට ලංකාව බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස