කොරෝනා මාරයාගෙන් බේරෙන්න නම් ශ්‍රී ලංකාවට යන්න!

March 11, 2020 at 12:36 pm | by emanisa.lk

කොරෝනා වයිරසයෙන් (කොවිඩ්-19) බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ කැරිබියන් දූපත් ආරක්ෂාකාරී රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සහ කැරිබියන් දූපත්වල පවතින අධික උණුසුම හේතුවෙන් වයිරසය පැතිරයාම ඉතාම අඩුවෙන් වාර්තා වන බව එරට සංචාරක රැකියා නියෝජිත ආයතනක් වන පී.සී.ඒජන්සියේ ප්‍රධාන විධායක පාවුල් චාල්ස් පවසයි.

ලොව පුරා උපදේශන සේවා, වෙළඳ නියෝජනය, අවදානම් තත්ත්වයන් වලදී ගුවන් සමාගම් සමඟ සන්නිවේදනය, හෝටල්, කොරෝනා වයිරසයෙන් (කොවිඩ්-19) බේරීම සඳහා ශ්‍රී ලංකාව සහ කැරිබියන් දූපත් ආරක්ෂාකාරී රටවල් දෙකක් ලෙස සිය පුරවැසියන්ට එක්සත් රාජධානිය දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස