කොරෝනා මළ සිරුර පවුලට නොදේ! අවසන් කටයුතු ආණ්ඩුවේ නියමයන්ට අනුව!

March 28, 2020 at 10:56 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මිය ගිය ප්‍රථම කොරෝනා අසාධිතයාගේ සිරුර පවුලේ අය සඳහා ලබා නොදෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවනඩ පවසයි.

වකුගඩු බද්ධ කළ දියවැඩියා රෝගියකු වන 60 හැවිරිදි මෙම පුද්ගලයා අගොඩ බෝ වන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියේය.

ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය රෙගුලාසිවලට අනුකූලව සිදුකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *