ඊයේ (02)බ්‍රහස්පතින්දා දිනයේදී කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය එල්ල වී තිබේ.
එමෙන්ම අදාළ පිරිස පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමා අදාළ නිලධාරී පිරිසට පිටවීමට බාධා කර තිබේ.
කෙසේ වෙතත් පොලිස් නිලධාරින් පැමිණ ගේට්ටුව කඩා එම කාර්ය මණ්ඩලය එළියට ගැනීමට කටයුතු කර තිබේ.
ඊයේ බ්‍රහස්පතින්දා දිනයේදී කොරෝනා පරීක්ෂණ සඳහා බේරුවල කුට්ටිමලේ පල්ලියට ගිය කළුතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට එම ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය..පල්ලියේ ගේට්ටුව වසා ඉබි යතුරුත් දමයි..පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් ගේට්ටුව කඩා කාර්ය මණ්ඩලය එලියට ගනියි…
Posted by ජනක සම්පත් on Thursday, April 2, 2020