කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා ද අවසර දීමට තීරණය වී තිබේ.
ඒ අනුව ඒ සඳහා අවසර ලබාදෙන ගැසට් පත්‍රය මුද්‍රණය කරා යොමු කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර ඇත.
ජනාධිපති මන්දිරයේ පැවති හමුවක දී ඇමතිනිය මේ බව සදහන් කල බව ඇමති එස්.එම්. චන්ද්‍රසේන කියා සිටියේය.