කොරෝනා මඩින්න සිංහල බෙහෙතක්! වෛද්‍යවරු ජනපතිට ලියයි!

April 5, 2020 at 5:55 pm | by emanisa.lk

කොරෝනා සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් බෙහෙතක් සොයා ගෙන තිබේ.

ඊට කොරෝනා වැළඳීම වැළැක්වීමට මෙන්ම කොරෝනා සුව කිරීමේ හැකියාව ද ඇතැයි විශ්වාස කරන බව ඔවුන් ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් පවසා ඇත.

එහෙයින් මේ ඖෂධය භාවිත කිරීමට වගකියගව යුකු අංශවල අවධානය යොමු කරන මෙන් එම වෛද්‍යවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස