කොරෝනා පාසල් වසා දමයි! නැවත ආරම්භ වන්නේ 26!

March 12, 2020 at 12:20 pm | by emanisa.lk

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව නැවත පාසල් ආරම්භ වන්නේ ලබන 26 වෙනිදාය.

මෙයට පෙර සියලු පාසල්වල විනෝද චාරිකා අවලංගු කිරීමට රජය තීන්දු කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *