කොරෝනා ජීව විද්‍යාත්මක ප්‍රහාරයක්! වෛරසය හැදුවේ බටහිර විද්‍යාඥයෝ!

January 28, 2020 at 11:24 am | by emanisa.lk

කොරෝනා වෛරසය යනු පරීක්ණාගාර තුළ මිනිසුන් විසින් නිර්මාණය කළ වෛරසයක් බවට Anonymous ලෝක ප්‍රකට හැකර්වරුන් නිවේදනය කර තිබේ.

වෛරස පිළිබඳ පරීක්ෂණ කරනා ‍රසායනාගාරයක් හැක් කිරීමේන් ලබා ගත් තොරතුරු මත ඔවුන් මෙම කරුණු හෙළිකර තිබේ.

එහිදි මෙම වෛරසය නිපද වූ විද්‍යාඥයන්ගේ නම්ද එම කණ්ඩායම විසින් හෙළිකර ඇත. එරිකා බ්ලැකර්ටන්, සාරා කූප් සහ පෝල් බ්‍රිටන් නම් විද්‍යාඥයන් තිදෙනා විසින් කොරෝනා නිපදවා තිබෙන බව Anonymous හෙළිකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස