කොරෝනා ආසාධිතයන් 113 දක්වා ඉහළට!

March 28, 2020 at 10:33 pm | by emanisa.lk

ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව අද (28) දිනයේදී සන්ධ්‍යාව වන විට කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 07 දෙනෙක් හමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස