කොරෝනාවලට මැතිවරණ නවතන්න බෑ! යොදා ගත් ලෙසම මහ මැතිවරණය තබනවා! – ජනපති

March 15, 2020 at 7:25 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර යොදා ගත් ආකාරයට මහ මැතිවරණය තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම පිළිබඳව දකුණු ආසියානු නායකයන් අතර පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විටත් රට තුළ කොරෝනා වසංගතය පාලනයට සහ විදෙස් රටවලින් වෛරසය රටට ඇතුළු වීම පාලනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද ජනාධිපතිවරයා එහදී අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස