කොතලාවල පනතට ශ්‍රීලනිප සහාය නෑ…!

August 1, 2021 at 9:43 pm | by emanisa.lk

කොතලාවල විශ්වවිද්‍යාල පනතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ලබා නොදෙන බවට හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන සහතික වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

කොතලාවල විශ්වවිද්‍යාල පනත පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ නිල නිවසේ දී පැවැති සාකච්ඡාවකින් පසු එම ව්‍යාපාරයේ විශාකේෂ චන්ද්‍රසේකරම් මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *