කොටි සැමරූ පූජකයාට වැඩ වරදී! වහාම පොලිස් අත්අඩංගුවට!

November 28, 2020 at 1:05 pm | by emanisa.lk

අධිකරණ නියෝග නොතකා කොටි සැමරුම් සිදු කළ 44 හැවිරිදි පූජකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

අදාළ පූජකයා යාපනය ප්‍රදේශයේ ඇති ස්ථානයක කොටි නායක ප්‍රභාකරන්ගේ රුව සහිතව යම් සැමරුමක් සංවිධානය කර ඇති අතර පසුව එම ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *