කොටි ඩයස්පෝරාවේ හනිමුන් අවසන්! බ්‍රිගේඩියර් ප්‍රියංකට හමුදාවේ ඉහළ නිලයක්!

December 10, 2019 at 6:30 pm | by emanisa.lk

යුද හමුදා ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 2019 දෙසැම්බර් මස 10 වැනි දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *