පාස්කු ප්‍රහාරයෙන් ආර්ථිකය හාන්සියි! කොටස් වෙළෙඳපොළ 2012ට පල්ලම් බසී!

May 16, 2019 at 12:45 pm | by admin

ඊයේ (15) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5199.98 දක්වා පහත වැටි ඇති අතර එය 2012 අගෝස්තු 30 වන දිනට පසු වාර්තා වූ පහළම අගයයි. අඛණ්ඩව සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය 10 වෙනි දිනය වන ඊයේ එහි අගය ඒකක 23.71කින් පහළ ගොස් ඇත.

2019 මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 555.9ක් වූ අතර ඊයේ එම අගය රු.මි. 388.62ක් විය. එය 2018 වසරේ රු.මි. 834ක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස