කොකේන් ලැයිස්තුව අද කිරිඇල්ලට දෙනවා! ලැයිස්තුවේ TNA සහ JVP කිසිවෙක් නෑ!

February 22, 2019 at 11:22 am | by admin

කොකේන් පානය කරන මැති ඇමතිවරු 24ක් සිටන බවට තමන් කළ ප්‍රකාශයට අදාළ නාම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ බවත් අද දින එය අමාත්‍ය කිරිඇල්ල ප්‍රමුඛ කොකේන් කමිටුවට භාර දෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. එම ලැයිස්තුවේ දෙමළ සන්ධාන සහ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකු නොමැති බව ද ඔහු පවසයි. මෙම පිරිස අතරින් 90%ක් මහින්ද රාජපක්ෂගේ සමීපතමයන් බව ද හෙතෙම මීට පෙර හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *