කුඩු බෙදා හැරීම පාතාළයෙන් පොලිසිය අතට….? හෙරොයින් කිලෝ 50ක් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට….!

June 19, 2021 at 8:13 am | by emanisa.lk

පොලිස් නිලධාරියෙකු හෙරොයින් තොගයක් සමග හික්කඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල ඇඳුමින් සිටිය දී හෙරොයින් කිලෝ 50ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව වාර්තා වෙයි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *