අවුරුදු කටේ කුකුළු මස් කිලෝවක මිල රු. 800 දක්වා ඉහළට.!

April 7, 2021 at 6:53 pm | by emanisa.lk

කුකුළු මස් කිලෝවක මිල රු. 800 දක්වා ඉහළ දමීමට සිදුවන බව කුකුළු මස් වෙළඳුන්ගේ සංගමය පවසයි.

කුකුළු ගොවිපළ හිමියන් කුකුළු මස් මිල ඉහළ නැංවීම ඒ සඳහා හේතුව බව ද එම සංගමය සඳහන් කරයි.

මෙයට පෙර කුකුළු මස් කිලෝවක් රු. 550කට තමන්ට ලැබුණ ද දැන් එය රු. 700 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම සංගමයේ සභාපති එම්.අයි.එම්. ඉක්බාල් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *