කිලිනොච්චියේ තරුණයෙක් හමුදා වෙඩි පහරින් මරුට!

June 21, 2020 at 8:07 am | by emanisa.lk

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිළාලි ප්‍රදේශයේදී යුධ හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මාර්ගයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා භට කණ්ඩායමක් විසින් අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයකට නතර කිරීමට සංඥා කළ විට එම නියෝගය නොසලකා රියදුරු එකවර රථය හමුදා සෙබළුන් දෙසට හරවා ඇති අතර එම අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස