කිරි කර්මාන්තය දියුණු කරන්න එළදෙන්නු මසට විකුණන්න ඕන! පොල් පලදාව ගන්න රිලවු වඳුරෝ මරන්න ඕන! (video)

March 8, 2019 at 11:12 am | by admin

ලංකාවේ කිරි වරපු එළදෙනක විකිණීමට ගිය විට විශාල ප්‍රශ්න පැන නඟින බවත් කිරි කර්මාන්තය දියුණු කිරීමට නම් එළදෙන විකිණීමට ඉඩ දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. දියුණු රටවල් අනුගමනය කරන්නේ එවැනි ක්‍රියාමාර්ග බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පොල් නිෂ්පාදනයෙන් 40%ක් වඳුරන් හා රිලවුන් විනාශ කර දමන බවත් ගම් වදින වඳුරන් හා රිලවුන් මරා දැමීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *