කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක පාලන මිල ඉවතට….!

October 7, 2021 at 10:44 pm | by emanisa.lk

සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම එම භාණ්ඩවල මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *