කියුබාවේ කිසිම කොරෝනා රෝගියෙක් නෑ! – හඳුන්නෙත්ති

March 19, 2020 at 9:17 am | by emanisa.lk

සමාජවාදී කියුබාවේ කිසිඳු කොරෝනා රෝගියෙකු නැති බවත් එම රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාම දියුණු බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) සිරස රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

කෙසේ වුව ද කියුබාවෙන් ඊයේ වන විට කොරෝනා රෝගීන් 7 දෙනෙකු හමු වී 1 රෝගියෙකු මිය ගොස් තිබිණි. අද වන විට එම රෝගීන් ගණන 10 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස