දිට්ඨධම්මවේදනීය කර්මය පස්සෙන් එයි…! කැලණි ගඟින් ධාතු ගෙනා තරුණයා එක්තැන් වෙයි…! බුදු පිළිමයක් අසල හඬා වැටෙයි…..!

March 25, 2021 at 8:06 am | by emanisa.lk

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා මේ වන විට රෝගාතුරු වී ඇඳට වී සිටින බව සමාජමාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඔහු තම දරුවා බේරාදෙන ලෙස බුද්ධ ප්‍රතිමාවක් අසල හඬා වැටෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

එම සමාජ මාධය වාර්තවල සඳහන් වන්නේ මෙය දිට්ඨධම්මවේදනීය කර්මය පඬිසන් දීමක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *