කාබනික වගාව විද්වතුන් ජනාධිපතිට දුන් ලනුවක්…! – පේරාදෙණියේ කෘෂිකර්ම මහාචාර්ය…

October 10, 2021 at 8:35 am | by emanisa.lk

කාබනික වගාව යනු ජනාධිපතිවරයාට කිසිවෙකු ලබා දුන් ලනුවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

කාබනික පොහොර ව්‍යාපෘතිය මේ වන විට කිහිප දෙනෙකුගේ ජාවාරමක් බවට පත්ව ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කරයි.

කාබනික පොහොරින් පමණක් රටේ කෘෂිකර්මය සිදුකළ නොහැකි බව පෙන්වා දෙන මහාචාර්යවරයා මේ නිසා රටේ ආහාර අහේනියක් ඇති වීමේ අවදානමක් ඇතැයි ද ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *