කාබනික පොහොර රටින් ගේන්නේ කොමිස් ගහන්න..! ඇමැති මහින්දානන්ද ගෙදර යනු…! – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ…

October 28, 2021 at 7:26 am | by emanisa.lk

වර්තමාන පොහොර අර්බුදය නිසා රටේ අල ගෙඩියක් වාවාගත නොහැකි තත්ත්යට ඇද වැටෙන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සහකාර ලේකම් අනුර ගුණරත්න පවසයි.

තමන්ට ලැබෙන කොමිෂන් ගැන සිතා කාබනික පොහොර ආනයනය නොව පොහොර ටික රටේ හදා ගැනීමට පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.

ඊට එරෙහිව කතා කළ අය ඇමැතිවරයා විසින් ඉවත් කර ඇති බවත් ඒ පිළිබඳ ඔහු ලැජ්ජා විය යුතු බවත් ඉවත් විය යුත්තේ ඇමැතිවරයා බවත් අනුර ගුණරත්න සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *