කාන්තාවන් නොමැති ජවිපෙ කාන්තා සමුළුව ඇරඹෙයි! පිරිමි වේදිකාවේ! ගැහැනු බිම!

October 30, 2019 at 3:43 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ යහපාලනය සඳහා වන ජාතික පෙරමුණේ කාන්තා සමුළුව පසුගිය 29 වෙනිදා කාත්තන්කුඩියේ දී පැවැත්විණි.

ඒ සඳහා ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක ඇතුළු එම පෙරමුණේ නායකයන් සහභාගී වූ අතර මෙම කාන්තා සමුළු වේදිකාවේ කිසිදු කාන්තාවක් නොසිටීම විශේෂත්වයකි.

කෙසේ වුවද වේදිකාව ඉදිරිපිට පර්දාව පමණක් නොව බුර්කාව ද හැඳි කාන්තාවන් දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව