කාඩ්පත් ලකුණු කරගෙන එන්නත නොගෙන මාරු වූ පිරිසක් අත්අඩංගුවට…!

September 9, 2021 at 3:25 pm | by emanisa.lk

ගාල්ල සංඝමිත්තා විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිරිසක පිටව යාමට උත්සාහ කර තිබේ.

එහි දී වහාම පොලිසිය මැදිහත් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අද (9) දහවල් ගාල්ල පොලිසිය විසින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *