කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
පුත්තලම සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා හෙට සිට සෙසු දිස්ත්‍රික්ක මෙන් උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නිතිය ඉවත් කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.