කවුද බොලේ යූඇන්පියට ගියේ! මම නම් ගියේ නෑ! – කුජීත පරාජයෙන් පසු සොයිසාට උන්හිටි තැනුත් අමතක වෙයි……

November 19, 2019 at 1:36 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට ගියේ කවුදැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා විමසයි.

අරලියගහ මන්දිරයේ පැවති එජාප මන්ත්‍රී හමුවක් අවසන් කර පැමිණි විජයමුණි සොයිසාගෙන් මාධ්‍යවේදීන් යූඇන්පියට ගොස් පරාද වුණා නේදැයි විමසූ විට මෙසේ පිළිතුරු දුන්නේය.

කෙසේ වුවද දින 52 ආණ්ඩු සමයේ විජයමුණි සොයිසා අගමැති රනිල් ප්‍රමුඛ එජාපයට සහාය දෙන්නට එක් වූ අතර අනතුරුව එජාප කටාන ආසන සංවිධායක ධුරයට පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස