කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාව ලංකාවේ! මේ සතියේ ඔවුන් රෝගය පැතිරයාම පාලනය කරනවා! – ඉන්දීය මාධ්‍යවේදිනියගේ අනාවැකිය..

March 23, 2020 at 7:38 am | by emanisa.lk

ලංකාවෙි සෞඛ්‍ය සේවාව කලාපයේ හොඳම සෞඛ්‍ය සේවාව බව The Hindu පුවත්පතේ කොළඹ වාර්තාකාරිනි මීනා සිරිනිවාසන් පවසයි.

ඔවුන්ගේ කාර්යක්ෂම සේවාව මේ සතියේ මහජන නිවාඩු දිනවල රටේ කොරෝනා පැතිර යාම පාලනය කරනු ඇති බවත් ඇය සඳහන් කරයි.

මේ පිළිබඳ Hindu කොළඹ වාර්තාකාරිනියගේ ට්විටර් සටහන පහත දැක්වෙයි.

Meera Srinivasan @Meerasrini
#Srilanka has an admirable public health system, arguably the best in the region. Really hope that the tireless efforts of health officials, workers, this week’s public holiday, and govt’s next crucial steps, help #FlattenTheCurve, setting a benchmark for the region! #COVID19

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස