වයඹ පළාතේ නව ආණ්ඩුකාරයා වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එම පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website