කන්දකාඩු පොකුරින් ආසාදිතය් 519ක්! දැන් දෙවෙනි වෙන්නේ වැලිසර පොකුරට විතරයි!

July 14, 2020 at 12:02 pm | by emanisa.lk

කන්දකාඩු මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය ආශ්‍රීතව මේ වන විට කොරෝනා ආසාදිතයන් 519ක් වාර්තා වී තිබේ.

ඒ අතර රැඳවියන් 440ක්, රාජාංගණෙන් ආසාදිතයන් 16ක් සහ කාර්යමණ්ඩලයේ 63ක් සිටිති.

මේ පොකුර හා සම්බන්ධිත 800ක් පමණ දැනට නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් ආසාදිතයන් මතුවිය හැකි බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *