කතානායක ආණ්ඩුවට කඩේ යනවා…! ඔහු වැලිගම සංවර්ධන කමිටුවේ සභාපති…! – මනූෂ

February 23, 2021 at 10:15 pm | by emanisa.lk

කතානායක මහින්දයාපා අබේවර්ධන වැලිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

කතානාකවරයා ආණ්ඩුවට කඩේ යන බව එමගින් පැහැදිලි වන බව ද ඔහු සඳහන් කළේ ය.

රංජන් රාමනායක පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා තීන්දු කරන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ය.

අද (23) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *