කඩු ප්‍රශ්නයක් නිසා ජනපති නියෝග කරයි…! ආචාර්ය ජගත්ගේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්කම අත්හිටුවයි…!

October 19, 2021 at 1:30 pm | by emanisa.lk

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත්කරනු ලැබූ ආචාර්ය ජගත් වැල්ලවත්තගේ තනතුර අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දිනෙක ආචාර්ය වැල්ලවත්ත ඉතා අපහසුවෙන් ඉංග්‍රීසි බස හසුරවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමෙන් පසු ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බව දැන ගන්නට තිබේ.

මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබද තහවුරු කර ගැනීමකින් අනතුරුව ජනාධිපතිවරයා අදාළ තීන්දුව ගෙන ඇති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *