කටුනායක ගුවන්තොටට ප්‍රහාරයක්….? වහා ම ආරක්ෂාව තර කරයි…!

September 16, 2021 at 1:56 pm | by emanisa.lk

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරක් අනුව වහාම එහි ආරක්ෂාව දැඩි කර තිබේ.

ඊමේල් ලිපියක් මගින් මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබේ.

ගුවන්තොටෙහි සාමාන්‍ය කටයුතු සුපුරුදු ලෙස සිදුවන අතර ආරක්ෂාව තරකර තිබේ.

ප්‍රංශ සහ ස්විස් ගුවන්සේවා ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන්සේවා ආරම්භ කිරීමට සැලසුම් කරන පසුබිමක මෙම තර්ජනය සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස