කටුනායක ගුවන්තොටට ජාත්‍යන්තර පිළිගැනීමක්….! කොරෝනා ආරක්ෂණ තත්ත්ව සහතිකයක්….!

January 12, 2021 at 8:35 pm | by emanisa.lk

ජාත්‍යන්තර ගුවන්තොටුපළ කවුන්සිලය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොවිඩ් අවධානම් පසුබිමක ආරක්ෂිතව පවත්වා ගෙන යාමට උවමනා පහසුකම්වලින් සමන්විත බවට වන තත්ත්ව සහතිකය ලබා දී ඇත.

ජාත්‍යන්තර ගුවන්තොටුපළ කවුන්සිලය මෙ රට ගුවන්තොටුපළ පවිත්‍රතාවය, විෂබීජ හරණය, දුරස්තභාවය, සේවක ආරක්ෂාව, ප්‍රමාණවත් ඉඩපහසුකම්, ගුවන් මගී අවශ්‍යතාව වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කර මෙම සහතිකය ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *